Saturday, July 28, 2018


සිතුවිල්ල



හද පත්ලෙන් නැගී ඇවිත්...
මුව අද්දර රැඳී නොසිට...
ඇසිල්ලකින් වෙනතක යන...
අවදි වෙලා නොනැගී එන...
හද පත්ලෙම කිඳී රැඳෙන...
නැග ආවොත් උදම් මනන...
නමුදු නොමැත එලෙසක වන...
මහ කුහුළකි එළි දකින්න...
හද ගැබෙහිම බුරා නැගෙන...
උපන් ගෙයිම මියැදී ගිය...
අරුත් රහිත
සිතුවිල්ල....

2 comments:

  1. සිතුවිල්ලක මළගම ගැන
    මටත් දුකයි නුඹට වගෙම...😭😭

    ReplyDelete
  2. ස්තූතියි අදහසට.

    ReplyDelete