Tuesday, July 10, 2018

හිමිදිරිය


බිගුන් පෙළ රොන් සොයන
සියොත් කැළ ඉගිල යන
නැවුම් මද නළ
ගත වෙලාලන
සොදුරු හැගුමන් හදෙහි රන්දන
අරුණැල්ල‍ෙන් ලොව නහවන
දිවියට නව අරුත් ගෙනෙන
සුන්දරයි හිමිදිරිය............

2 comments: