Monday, July 9, 2018

උපාධිය 


නිදි වරා කප්පරක්
විඳ දරා මහ දුකක්
සමත් වී උසස් පෙල
මවාගෙන සිහින පොදි
නිදන් කර හද ගැබෙහි
සැබෑ කරන්නට 
දෙමාපිය සිහින 
පියමැන්නා සරසවියට 
දුක්බරයි ජීවිතය 
කර්කශයි ඉගෙනීම 
කල යුතුයි 
නියත ලෙස 
දිනන්නට ලෝකයම 
දහස් ගනනක් සොයන්න 
කඩිම වදන උපාධීය 

   

8 comments: