Saturday, July 21, 2018
සැදෑ යාමය
සුන්දරයි සැදෑ යාමය
රත් පැහැයයි
බටහිර අහස
නිසසලයි සතර අත
නිදහස්ව විදගන්න
ආසයි මට හැමදාම
රත් පැහැය
දසත විහිදා
හිරු නිදන
සැදෑ යාමය
2 comments:
Unknown
July 21, 2018 at 1:36 AM
Niyamai...
Reply
Delete
Replies
Nilakshika
July 21, 2018 at 1:37 AM
ස්තූතියි
Delete
Replies
Reply
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
Niyamai...
ReplyDeleteස්තූතියි
Delete