බලාපොරොත්තුව
මගෙ අම්මා මම හැදුවේ
දහදුක් විද අමාරුවෙන්
දැනෙන විටත් ඒ විදි දුක
මට දැනෙන්නෙ මහා දුකක්
මට කවලා ලොකු කරන්න
පොත් පත් මට අරන් දෙන්න
මම මහ උගතෙක් කරන්න
ඇය විදි දුක් කන්දරාව
කකියනවා මගෙ හදවත
නලියනවා මගෙ නෙතු අග
මහ හයියෙන් කෑ මොර දී
අඩන්න හිතෙනවා මටත්
වැර විරියෙන් මා හැදු මගෙ
අම්මා මට දිරිය මවක්
ඔබ විදි දුක් මකා දමා
කරනවා ඔබ මහ රැජිණක්

Mekath hodai ithin...
ReplyDeleteHodainam kamak nee...
ReplyDeleteNiymai
ReplyDelete